29.3 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෝදිගේ රජයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ විවාදය ඇරඹේ

මෝදිගේ රජයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ විවාදය ඇරඹේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද ඉන්දීය පාලමේන්තුවේදී ඇරඹුණා.

පසුගිය මස 26 වනදා මෙම විශ්වාසභංගය ගෙන එනු ලැබුවේ මනිපූර් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ප්‍රචන්ඩත්වය සම්බන්ධයෙන් රජය නිසි අවධානය යොමු නොකරන බවට චෝදනා කරමින්.

නරේන්ද්‍ර මෝදිගේ රජය විශ්වාස භංගයකට මුහුණ දෙන දෙවන අවස්ථාව මෙයයි.