30.6 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැල්ලවාය මාලේවනයාය කඳු රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය මාලේවනයාය කඳු රක්ෂිතයේ ගින්නක්

මාලේවනයාය කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර දහයකට ආසන්න භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.

ඊයේ(07) පස්වරුවේ හටගත් ගින්න රාත්‍රි වන තුරු රක්ෂිතයේ පැතිර ගොස් ඇති අතර ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.සතුන් දඩයම් කිරීමේ අරමුණින් විවිධ පුද්ගලයන් මෙලෙස කැලෑ ගිනි තැබීම් සිදු කරන අතර මෙම ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදුව තිබෙනවා.