29.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහල් හිඟයක් නෑ - බොරුවට බියවෙන්න එපා

සහල් හිඟයක් නෑ – බොරුවට බියවෙන්න එපා

සහල් හිඟයක් පිළිබඳව අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස මහා පරිමාණ මෝල් හිමියන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ගොවිතැනට එල්ලවී ඇති බලපෑම් හමුවේ ඉදිරියේදී වෙළඳපොලේ සහල් හිඟයක් ඇතිවිය හැකි බවට ඇතැම් පාර්ශවයන් අදහස් පළ කළද ප්‍රමාණවත් පරිදි සහල් තොග තමන් සතුව පවතින බවයි මෝල් හිමියන් පවසන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් මරදගහමුල එක්සත් සහල් හිමියන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් කියා සිටියේ ඉදිරි මාස 6 සඳහා ප්‍රමාණවත් පරිදි සහල් තොග පවතින බවයි.