30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක්

රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක්

රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟය නිසා රෝගීන්ට ඒ සඳහා මුදල් ගෙවීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ඉන්සියුලින් සඳහා මුදල් ගෙවීමට හැකියාව ඇත්තේ ඉතා සුළු පිරිසකට පමණක් බවයි.

මේ හේතුවෙන් දියවැඩියා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.