25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීනයට බලපෑ වර්ෂාවෙන් 18ක් අතුරුදන්

චීනයට බලපෑ වර්ෂාවෙන් 18ක් අතුරුදන්

පසුගිය දිනවල චීනයේ බීජිං නගරයට බලපෑ වාර්තාගත වර්ෂාපතනයෙන් පසු නගරයේ තදාසන්න ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට යටිතල පහසුකම්වලටද හානි සිදුව ඇති අතර වර්ෂාවෙන් පසු 33 දෙනෙක් මිය ගොස් ඇති බවත් 18 දෙනෙක් තවමත් අතුරුදන් බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් දක්වා තිබේ.

උතුරු චීනය පුරා ඇති වූ ගංවතුරෙන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් තිබේ. පසුගිය මාසයේ සිදු වූ මරණ 147 ක් මෙන්ම අතුරුදන්වීම් ස්වභාවික විපත් නිසා සිදුවූ බවද බීජිං බලධාරීන් ප්‍රකාශ කරයි.