31.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ සාරංගනී ප්‍රදේශයේ අද (10) භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එය රිච්ටර් මාපක 4.7ක් ලෙස සටහන් වූ බවයි.

සාරංගනී ප්‍රදේශයට කිලෝමීටර් 157ක් ගිනිකොන දෙසින් මෙම භූ කම්පනය හටගෙන ඇති අතර ඇතැම් ස්ථානවල ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.