31.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබදුල්ල රෝහලට කෝටි 07ක විදුලි බිලක්

බදුල්ල රෝහලට කෝටි 07ක විදුලි බිලක්

බදුල්ල මහ රෝහල් පරිශ්‍රයේ ගොඩනැගිලි කිහිපයක මේ වනවිට විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වෙයි.

රුපියල් කෝටි 7කට ආසන්න විදුලි බිල නොගෙවීම හේතුවෙනුයි විදුලිබල මණ්ඩලය විසින් මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මේ වනවිට හෙද පුහුණු අංශය, වෛද්‍ය නිල නිවාස සහ හෙද නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි කර ඇති බවත් ඉදිරියේදී සම්පූර්ණයෙන් ම විදුලිය විසන්ධි වීමට ඉඩ ප්‍රස්ථාව පවතින බවත් රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.