27.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේ ලැව්ගිනි සිදුවීම් 58ක්

මේ වසරේ ලැව්ගිනි සිදුවීම් 58ක්

2023 වසරේ මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැව් ගිනි සිදුවීම් 58ක් වාර්තා වී තිබේ.

මේවායින් වැඩි ප්‍රමාණයක් මිනිසුන් විසින් සිදුකරන ලද ඒවා බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේ.

එබැවින් මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා එවැනි අපරාධකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීති යාවත්කාලීන කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.