― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසැමියගේ මත් ලෝලීත්වය නිසා බිරිඳක් සියදිවි නසා ගනී

සැමියගේ මත් ලෝලීත්වය නිසා බිරිඳක් සියදිවි නසා ගනී

තම සැමියාගේ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඒ ගැන කලකිරුණු බිරිඳක් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගත් පුවතක් වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 24 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මවකී.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු වැල්ලම්පිටිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.