26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපවුල් ආරවුලක් නිසා මුළු පවුලම වස පානය කරයි

පවුල් ආරවුලක් නිසා මුළු පවුලම වස පානය කරයි

මාස 11 ක් සහ අවුරුදු 05 ක් වයසැති සිය දියණියන් දෙදෙනාට වස පොවා දෙමාපියන්ද වස පානය කිරිමේ පුවතක් රඹුක්කන – පත්තම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

අනියම් සබඳතාවක් මුල්කර ගනිමින් 27 හැවිරිදි අදාළ කාන්තාව සහ 28 හැවිරිදි ස්වාමි පුරුෂයා සමග ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.

ඊයේ අලුයම මව විසින් පළමුව සිය දියණියන්ට වස පොවා අනතුරුවයි අදාළ කාන්තාව වස පානය කර ඇත්තේ එය දැක ඇගේ සැමියාද පසුව වස
පානය කර ඇති බව සඳහන්

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාගර් සදහන් කළේ.