― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් ශිෂ්‍යාවක් ගෙල වැලලාගෙන මියයයි

පාසල් ශිෂ්‍යාවක් ගෙල වැලලාගෙන මියයයි

ලුණුගල ශ්‍රී රාම ක්‍රිෂ්ණ මහා විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි ලුනුගල පොලිසිය පවසයි .

ලුණුගල සෝලන්ඩ්ස් තේවත්තේ නිල නිවසක් තුළදී (14) දා දහවල් මෙසේ මියගොස් ඇත්තේ විජේකුමාර් ඩබිලාගිනි (18) නමැති ශිෂ්‍යාවකි .

ලුණුගල පොලිසිය විමර්ශණ සිදුකරයි.