31.1 C
Colombo
Friday, April 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවනින් ආ මත්ද්‍රව්‍ය පාර්සලය ගැනීමට ආ පුද්ගලයා අත්අඩංගුවට

ගුවනින් ආ මත්ද්‍රව්‍ය පාර්සලය ගැනීමට ආ පුද්ගලයා අත්අඩංගුවට

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ සැක සහිත පාර්සලයක් පරීක්ෂා කිරීමේදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් සොයාගෙන තිබෙනවා.

මෙම පාර්සලය රැගෙන යෑමට පැමිණි පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි

එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවයි වාර්තා වන්නේ