26.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු ජනපති අතින් පත්වීම් ලබයි

නව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු ජනපති අතින් පත්වීම් ලබයි

නව ජනාධිපති නීතීඥවරුන් තිදෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ,නීති කෙටුම්පත් සම්පාදිකා එස්.ඒ. දිල්රුක්ෂි සහ අතිරේක නීති කෙටුම්පත් සම්පාදිකා ඩී. දමයන්ති කුලසේන මහත්ම මහත්මීහු නව ජනාධිපති නීතීඥවරු වෙති.

ජනාධිපතිවරයා විසින් අද (15) සිට බලපැවැත්වෙන පරිදි අදාල පත්කිරීම් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඔවුහු ජනාධිපති කාර්යාලයේ දී පත්වීම් ලිපි ලබා ගත්හ.