27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබටහිර මුහුදේ කැස්බෑවන් මියයාමට හේතුව එළියට

බටහිර මුහුදේ කැස්බෑවන් මියයාමට හේතුව එළියට

බටහිර මුහුදේ කැස්බෑවන් බහුතරයක් මියයාමට හේතුව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙලෙස කැස්බෑවන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිපිරීමක් හේතුවෙන් බවයි.

මෙම පිපිරීම නෞකාවක් නිසා සිදුවූවක්ද එසේ නොමැති නම් මසුන් ඇල්ලීමේදී සිදු කළ එකක්ද යන්න වැඩිදුර විමර්ශන සිදු කළ යුතු බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.