27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට පළාත් රැසකට අධික උණුසුමක්

හෙට පළාත් රැසකට අධික උණුසුමක්

හෙට (25) දිනයේදී දිස්ත්‍රික්ක රැසකට මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව්, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙම අධික උණුසුම් තත්ත්වය පවතින බවයි.

ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් වැඩ කටයුතුවල නියැලෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.