27.8 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුඩා දැරියක් ජල ටැංකියකට වැටී ජීවිතක්ෂයට

කුඩා දැරියක් ජල ටැංකියකට වැටී ජීවිතක්ෂයට

නෙළුක්කුලම – භාරතීපුරම් ප්‍රදේශයේ දී තවත් දරුවන් කිහිපදෙනෙකු සමග ක්‍රීඩා කරමින් සිට කුඩා දැරියක් ජල ටැංකියකට වැටී මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ අවුරුද්දයි මාස 11ක් වයසැති වව්නියාව භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්.

අනතුරෙන් පසුව දැරිය වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මියගොස් ඇති බව වාර්තා වෙනවා.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට භාර දී ඇත.