28.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවන අලි ප්‍රහාරයකින් අයෙක් ජීවිතක්ෂයට

වන අලි ප්‍රහාරයකින් අයෙක් ජීවිතක්ෂයට

දිග්ගල්පිටියේ කුඹුරු යායකදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පුද්ගලයා තම කුඹුර වන අලින්ගෙන් ආරක්ෂා කිරීමට පැල් රැකීමට ගිය අවස්ථාවේදී අනතුරට මුහුණ පා ඇති අතර පොලිසිය සඳහන් කළේ අලියා පහර දීමෙන් අනතුරව මොහු අත්තනකඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂය්ට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට ලක්ව ඇත්තේ 44 හැවිරිදි අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.