30 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමැති ඇමතිවරුන්ට ජනපතිගෙන් විදෙස් ගමන් තහනමක්

මැති ඇමතිවරුන්ට ජනපතිගෙන් විදෙස් ගමන් තහනමක්

ලබන පාර්ලිමේන්තු සතිය යෙදෙන සැප්තැම්බර් 5, 6, 7 සහ 8 යන දිනවල විදේශගත වීමෙන් වළකින්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැති ඇමැතිවරුන්ට සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක් කර තිබේ.

ඊයේ (28) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව මෙම දිනවලදී විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත බැවින්න් ජනාධිපතිවරයා ඉහත නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.