28.4 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිය පහරට ගසාගෙන ගොස් පුද්ගලයෙක් අතුරුදන්

දිය පහරට ගසාගෙන ගොස් පුද්ගලයෙක් අතුරුදන්

ගාල්ල – කොග්ගල ප්‍රදේශයේ කතළුව පාලමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දිය පහරට ගසාගෙන ගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගෙන තිබෙනවා.

එම දෙදෙනා මේ වන විට රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් සමඟ සිටි තවත් පුද්ගලයෙකු දිය පහරට ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එම අතුරුදන් වූ පුද්ගලයා සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මකයි.