27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනියඟයෙන් පීඩාවට පත් සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවයි

නියඟයෙන් පීඩාවට පත් සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවයි

වියළි කාලගුණයෙන් පුද්ගලයින් තුන් ලක්ෂ 12,316 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සඬහ්හන් කළේ දිස්ත්‍රික්ක 20ක පිරිසක් පුද්ගලයින් මෙම වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවයි.

වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 70,408කි.