28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දු - පාකිස්ථාන තරගයට වර්ෂාවෙන් බාධා

ඉන්දු – පාකිස්ථාන තරගයට වර්ෂාවෙන් බාධා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඒ, අනුව මේ වනවිට ක්‍රීඩා පිටිය වැසි ආවරණවලින් ආවරණය කිරීමට ක්‍රීඩාංගණ සේවකයින් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

තරගය පැවැත්වෙන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත වන විට කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කිසිවෙක් නොදැවී ලකුණු 15ක් රැස්කරගෙන සිටියා.

ඒ, පන්දුවාර හතරයි පන්දු දෙකක් අවසානයේ දීයි.