27.8 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජිල් බයිඩන්ට කොවිඩ්

ජිල් බයිඩන්ට කොවිඩ්

එක්සත් ජනපද ජනාධිපති ආර්යාවට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජිල් බයිඩන්ට ඇති වූ රෝග ලක්ෂණ මත සිදු කළ කොරෝනා පරීක්ෂණයෙන් ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි.

72 හැවිරිදි ජනාධිපති ආර්යාව Delaware ප්‍රදේශයේ Rehoboth Beach හි පිහිටි නිවසේ රැඳී සිටින බවත් ජනාධිපති ජෝ බයිඩන්ට සිදු කළ පරීක්ෂණයෙන් වෛරසය ආසාදනය වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.