― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeNewsදුරකථන සොරකම් කළ සරසවි සිසුන් 02ක් අත්අඩංගුවට

දුරකථන සොරකම් කළ සරසවි සිසුන් 02ක් අත්අඩංගුවට

යාපනයේ තිරුනෙල්වේලි ප්‍රදේශයේදී දුරකථන සොරකම් කිරීමේ චෝදනාව මත විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මෙම සිසුන් දෙදෙනා යතුරුපැදියකින් ගොස් මාර්ගයේ ගමන් කරන අයට දුරකථන අලෙවි කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම සිද්ධියට අදාළව සිසුන් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් දෙදෙනා අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.