27.8 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහල් මිල පාලනයට නව ගැසට්ටුවක්

සහල් මිල පාලනයට නව ගැසට්ටුවක්

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ගණන් ලෙස කීරි සම්බා රු. 260ක්, සම්බා රු. 230ක් සහ නාඩු රු. 220, රතු කැකුළු රු. 210ක් ලෙසයි.

නියමිත මිල ගණනට සහල් අලෙවි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළෙඳුන් වෙත දැනුම් දී තිබේ. සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරනු ලබන බව ත් නීතිය තදින්ම ක්‍රියාත්මක බව ත් පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.