27.8 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් දරුවන් අතර මුඛ රෝගවල වර්ධනයක්

පාසල් දරුවන් අතර මුඛ රෝගවල වර්ධනයක්

පාසල් දරුවන් අතර මුඛ රෝග වල වර්ධනයක් දක්නට ලැබෙන බවයි දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ.

ඒ අනුව එම සංගමය සඳහන් කළේ, පාසල් ළමයින්ගෙන් සියයට 63 කගේ දත් දිරා යාමට ලක්ව ඇති බවයි.

ඉන් සියයට 96 ක් පමණ නිසි ලෙස ප්‍රතිකාර ලබා නොගන්නා බවයි එහි ලේකම් වෛද්‍ය මංජුල හේරත් කියා සිටියේ.