30 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් ප්‍රබල භූ කම්පනයක්

තවත් ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ හල්මහෙරා ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.0ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.

ඒ බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ ය.

මේ අතර එම භූමිකම්පාව සම්බන්ධයෙන් ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) සඳහන් කළේ එය රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.2 අගයක් සටහන්ව ඇති බවයි.

මෙම භූමිකම්පාව කිලෝමීටර් 160 ක් ගැඹුරින් සිදුව ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය කියා සිටියේ ය.

කෙසේ වෙතත්, මෙම භූමිකම්පාවෙන් සිදු වූ ජිවිත හෝ දේපළ හානි පිළිබඳව තවමත් නිල වාර්තා ලැබී නොමැත.