26.7 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹටත් අද සිට ගමේ එළකිරි

කොළඹටත් අද සිට ගමේ එළකිරි

ජංගම කිරි අලෙවි රථ මගින් කොළඹ නගරය ආවරණය වන පරිදි පාරිභෝගික ජනතාවට දියර කිරි බෙදාහැරීමේ වැඩසටහනක් අද (11) සිට ක්‍රියාත්මකය.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් පැවසුවේ ලංකාව තුළ දියර කිරි ප්‍රචලිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස එය සිදුකරන බවයි.