28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසිසුවෙක්ට හදි කළ ගුරුවරියක් අත්අඩංගුවට

සිසුවෙක්ට හදි කළ ගුරුවරියක් අත්අඩංගුවට

අමෙරිකාවේ පාසලක ගුරුවරියක් සිසුවෙකු දුෂණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ පාසලක ගුරිවරියකි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ සිසුවා වයස අවුරුදු 12ක් වන අතර සැකකාර ගුරුවරිය සිව්වන ශ්‍රේණියේ ළමුන් සඳහා ඉගැන්වීම් කටයුතු කළ ගුරුවරියක් බවයි.

අදාළ ගුරුවරිය ඇයගේ නිරුවත් ඡායාරූප සිසුන්ට යවා ලිංගික ක්‍රියාවන් සඳහා පොළඹවා ගැනීමට උත්සාහ කර ඇති බවට ඇයට චෝදනා එල්ල වී ඇති අතර මේ සම්බන්ධයෙන් ඇය වරදකරු වුවහොත් වසර 25ක සිර දඬුවම්වලට මුහුණදීමට සිදුවිය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.