28.4 C
Colombo
Tuesday, June 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsන්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට කැබිනට් අනුමැතිය

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට කැබිනට් අනුමැතිය

න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳව ගිවිසුමට අත්සන් තැබීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රී මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා 2021 දෙසැම්බර් 20 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව මේ මස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සභා රැස්වීමට සමගාමීව පවත්වනු ලබන උත්සවයේ දී එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.