27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන පිරවුම්හල්වලට ස්වයංක්‍රීය පොම්ප

ඉන්ධන පිරවුම්හල්වලට ස්වයංක්‍රීය පොම්ප

මෙරට සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබාගැනීමේ උපකරණ ලබන වසරේ සවිකිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජතෙල් සංස්ථාව පවසයි.

එම උපකරණ සවිකිරීමෙන් පසුව ජනතාවට තමන්ටම ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව ඇති බවත් තොග ලබා ගැනීමේ නවීන උපකරණ හරහා ඉන්ධනහල් හිමියන්ට ඉක්මනින් තොග ගැනීම සඳහා සහ තොග පාලනය මනාව කිරීමේ අවස්ථාව ලැබෙන බවත් ආරංචිමාර්ග වඩිදුරටත් සඳහන් කරයි.