― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsගාලු මුවදොර වෙරළේ මළ සිරුරක්

ගාලු මුවදොර වෙරළේ මළ සිරුරක්

ගාලු මුවදොර පිටිය අසල වෙරළ තීරයට පුද්ගල මළ සිරුරක් ගොඩගසා තිබෙනවා.

අද දහවල් කාලයේ මුහුදේ පාවෙමින් තිබු මෙම මළ සිරුර පස්වරු වන විට ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ක් පමණ වයසැති පිරිමි පුද්ගලයෙකු වන අතර හිසේ ලේ ගලන තුවාලයක් ද ඇති බව සඳහන්.

මෙය ඝාතනයක් ද නැතහොත් දියේ ගිලී මිය යෑමක් ද යන්න පිළිබද පොලිසිය පරීක්ෂණ සිදු කරනවා