30.6 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාලු මුවදොර වෙරළේ මළ සිරුරක්

ගාලු මුවදොර වෙරළේ මළ සිරුරක්

ගාලු මුවදොර පිටිය අසල වෙරළ තීරයට පුද්ගල මළ සිරුරක් ගොඩගසා තිබෙනවා.

අද දහවල් කාලයේ මුහුදේ පාවෙමින් තිබු මෙම මළ සිරුර පස්වරු වන විට ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ක් පමණ වයසැති පිරිමි පුද්ගලයෙකු වන අතර හිසේ ලේ ගලන තුවාලයක් ද ඇති බව සඳහන්.

මෙය ඝාතනයක් ද නැතහොත් දියේ ගිලී මිය යෑමක් ද යන්න පිළිබද පොලිසිය පරීක්ෂණ සිදු කරනවා