26.7 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාලිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්

මාලිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්

මරදාන – මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථයකට මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් කුඩා දරුවෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ