27.5 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ මාතර සිට මිද්දෙනිය දෙසට ධාවනය වූ බස් රථයක ගැටීමෙන් මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අදාළ කාන්තාව වයස අවුරුදු 73ක වරකපිටිය, සුල්තානාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අනතුරින් තුවාල ලැබූ ඇය මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.