― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsරාජ්‍ය ආයතන 06ක් කෝප් කමිටුවට කැඳවයි

රාජ්‍ය ආයතන 06ක් කෝප් කමිටුවට කැඳවයි

දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීම සඳහා ඉදිරි දිනවලදී කෝප් කමිටුවට රාජ්‍ය ආයතන 06ක් කැඳවා තිබේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, කොළඹ විශ්වවිද්‍යාලය, ජාතික රක්ෂණ භාර අරමුදල, ඇල්කඩුව වැවිලි සමාගම වැනි රාජ්‍ය ආයතන කෝප් කමිටුවට ආරාධනා කර ඇත.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයට අද (19) ආරාධනා කර ඇති අතර ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට හෙට (20) පෙනී සිටින ලෙස ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.