26.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට ලෝක බැංකුවේ පූර්ණ සහය

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවේ පූර්ණ සහය

ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනයන වැඩපිළිවෙලට ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ලෝක බැංකු සභාපති අජේ බංගා පවසයි.

සභාපතිවරයා මේ බව පවසා ඇත්තේ ඊයේ (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේදීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙල සාර්ථක ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමත් සමඟ ශ්‍රී ලංකාවට සිය ඉලක්ක කඩිනමින් ළඟා කර ගත හැකි බවට ලෝක බැංකු සභාපති අජේ බංගා එහිදී විශ්වාසය පළ කර තිබීම විශේෂත්වයකි.

මෙම ප්‍රයත්නය සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ලෝක බැංකු සභාපතිවයා ප්‍රතිඥා දී තිබේ.