31.1 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් සිසුවෙක් ඩෝසරයකට යටවී ජීවිතක්ෂයට

පාසල් සිසුවෙක් ඩෝසරයකට යටවී ජීවිතක්ෂයට

ජේ.සී.බී යන්ත්‍රයකට යටවී පාසල් සිසුවෙකු අද පස්වරුවේ මියගොස් ඇති බව මතුගම පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මතුගම නෑබඩ පාරේ පදිංචි 12 හැවිරිදි සිසුවෙක්.

ඔහු පාසල නිමවීමෙන් පසු චෙස් ක්‍රීඩා පුහුණුවට සහභාගි වී අනතුරුව නිවස කරා පා ගමනින් යන අතර මතුගම සිට නෑබඩ දෙසට ධාවනය වෙමින් තිබූ ඩෝසරයක ඉදිරිපස ගැටී මීටර් දෙකක් පමණ ඉදිරියට විසි වී අනතුරුව ඉදිරිපස රෝදයට යටවී ඇතැයි සඳහන්.

ජේ.සී.බී යන්ත්‍රයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.