27.2 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2023 ලෝක කුසලානයේ නිල ගීය නිකුත් කෙරේ

2023 ලෝක කුසලානයේ නිල ගීය නිකුත් කෙරේ

2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ නිල ගීය අද (සැප් 20) නිකුත් කර තිබෙනවා.

‘දිල් ජෂ්න් බෝලේ’ ලෙස නම් කර ඇති එය ඉන්දීය බොලිවුඩ් නළු රන්වීර් සිං රඟන අතර එය රචනා කර ඇත්තේ ඉන්දීය සංගීතඥ ප්‍රීතම් චක්‍රබෝර්ති විසිනි.

ICC ලෝක කුසලාන 2023, ඉන්දියාව විසින් සත්කාරකත්වය දරනු ලබන අතර, ඔක්තෝබර් 5 සිට ආරම්භ වන අතර නොවැම්බර් 19 වන දින අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අවසන් වේ.