27.8 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංවිධාන නියෝජිතයෙක් හිටපු ජනපති මහින්ද හමුවෙයි

සංවිධාන නියෝජිතයෙක් හිටපු ජනපති මහින්ද හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ෆ්‍රෙන්චි (Marc-André Franche) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුවී තිබෙනවා.

ඒ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.

සාර්ථක ඵලදායී සාකච්ඡාවක එහිදී නිරත වීමට හැකිවූ බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම හමුව සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ ද සහභාගී වී සිටියා.