26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙළෙඳසැලකින් භාණ්ඩ සොරාගත් ග්‍රාමසේවක නෝනා

වෙළෙඳසැලකින් භාණ්ඩ සොරාගත් ග්‍රාමසේවක නෝනා

ගලෙන්බිදුණුවැව නගරයේ පිහිටා ඇති වෙළඳසැලකට පැමිණි කාන්තාවක් එහි තිබූ භාණ්ඩ සොරාගන්නා ආකාරය අසල තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

මෙලෙස සොරකම සිදුකර ඇත්තේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරියක් ලෙස සේවය කරන තැනැත්තියක් බවටයි තොරතරු වාර්තා වුණේ.

එම ග්‍රාම නිලධාරීවරිය නිල ඇඳුමෙන් පැමිණ මෙම සොරකම සිදුකරන ආකාරය ආරක්‍ෂිත කැමරාවල පටිගත වී තිබෙනවා.