23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෝටර් රථයක ගැටී කාන්තාවක් මරුට

මෝටර් රථයක ගැටී කාන්තාවක් මරුට

පාදුක්ක, හංවැල්ල ප්‍රධාන මාර්ගයේ පාදුක්ක නගරයේදී මෝටර් රථයක් මාර්ගයේ වම්පස අයිනේ සිටි කාන්තාවකගේ ගැටී බරපතළ ලෙස තුවාල ලබා එම කාන්තාව මිය ගොස් තිබෙනවා.

කාන්තාව පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගිය බව පොලිසිය පැවසුවා.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 82ක් වූ පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෝටර් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.