27.8 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවල්ලපට්ටා සමඟ විශ්‍රාමික බැංකු නිලධාරියෙකු මාට්ටු

වල්ලපට්ටා සමඟ විශ්‍රාමික බැංකු නිලධාරියෙකු මාට්ටු

වල්ලාපට්ටා කිලෝ 45ක් මෝටර් රථයකින් සූක්ෂම ලෙස සඟවා තිබූ ප්‍රවාහනය කරමින් සිටි විශ්‍රාමික බැංකු නිළධාරීයෙකු අද (10) අත්අඩංගුවට ගැනීමට පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක්.