31.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවේ පදක්කම් සිහිනය බොඳවෙයි

ශ්‍රී ලංකාවේ පදක්කම් සිහිනය බොඳවෙයි

වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිකරගැනීමේ අවස්ථාව අද අහිමි වුණා.

මංතීරු කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේ මිශ්‍ර මීටර් 4×400 ඉසව්වෙන් රිදී පදක්කම අහිමි වී තිබෙනවා.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවේදී සඳහන් කරනු ලැබුවේ ශ්‍රී ලංකාව රිදී පදක්කම දිනා ගෙන ඇති බවයි.