27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබැංකොක් සුපිරි වෙළඳ සංකීර්ණයක වෙඩි තැබීම් මාලාවක්

බැංකොක් සුපිරි වෙළඳ සංකීර්ණයක වෙඩි තැබීම් මාලාවක්

බැංකොක් නුවර සුපිරි වෙළඳ සංකීරණයක වෙඩි තැබීම් මාලාවක් සිදුව තිබේ.

ගිනි අවියක් සමග 14 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි මේ අතර වෙඩි තැබීමට අදාළ නවතම වාර්තාවල සඳහන් වන්නේ.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වෙඩි තැබීම්වලින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

වෙඩි තැබීම්වල ශබ්ද ඇසීමත් සමග සුපුරි වෙළඳ සංකීරණය තුළ සිටි පුද්ගලයින් හිස ලූ ලූ අත දුව ගොස් ඇති බවත් ඇතැමුන් ආරක්ෂාව පතා සාපප්ු තුළ සැඟව ඇති බවත් වාර්තා වේ.

මේ අතර සාප්පු සංකීරණය ආසන්නයේ පිහිටි Siam මෙට්‍රා් දුම්රිය ස්ථානය ද වසා දමා ඇතැයි, වාර්තා වේ.