― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeNews2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ගැන ප්‍රකාශයක්

2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ගැන ප්‍රකාශයක්

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (03) පාර්ලිමේන්තුවේදි 2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව 2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඉදිරි දින කිහිපය තුළ විභාග කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.