29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනේ ගෙවත්තකින් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ

යාපනේ ගෙවත්තකින් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ

යාපනයේ කොඩිගාමම් මුරුසවිල් කරඹගම් ප්‍රදේශයේ ගෙවත්තකින් ජීව අත් බෝම්බයක් හා මෝටාර් උණ්ඩයක් 3 දා කොඩිගාමම් පොලීසිය විසින් ගොඩගෙන තිබෙනවා.

ඉඩම් හිමියා වත්ත සුද්ධ පවිත්‍ර කරන අවස්ථාවේදී සැක සහිත යමක් දැක ඒ පිළිබදව පොලිසියට දැණුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ එම බෝම්බ ගොඩ ගෙන අත්තේ.

ඒ අනුව ඉඩමෙන් සොයා ගන්නා ලද බෝම්බ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් ලවා පුපුරවා විනාශ කරවීමට කොඩිගාමම් පොලීසිය පියවර ගත්තා.