25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෙරගල - වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

බෙරගල – වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බෙරගල වැල්ලවාය මාර්ගයේ ගමනාගමන අවහිර වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ විහාරගල ළමා නිවාස ආසන්නයේදී මෙම පස් කන්ද කඩා වැටී ඇති බවයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමන් කළ නොහැකි අතර පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබෙනවා.