25.6 C
Colombo
Friday, June 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඊශ්‍රායලයේ සිටින ලාංකිකයින් ගැන තීරණයක්

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින් ගැන තීරණයක්

දැනට ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් මතු වී නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඊශ්‍රායලයේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් මේ දක්වා එලෙස ඉල්ලීමක් හෝ ඉදිරිපත් වීමක් නොමැති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

කෙසේනමුත් කිසියම් පුද්ගලයෙකුට මෙරටට පැමිණීමට අවශ්‍ය නම් ඊට අවශ්‍ය පහසුකම් සලසා දීමට සූදානම් බවත් එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.