25 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ජංගම සේවාවන් පැවැත්වීම පිලිබඳ දැනුම දීමක් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව විසින් මීළඟ ජංගම සේවය ඔතොම්බර් 21 වැනිදා මඩකලපුවේදී පවත්වන බව දැනුම් දී තිබෙනවා.

එම ජංගම සේවය හරහා මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් සිදු කරනු ලබන සියලුම සේවාවන් සිදු කරනු ලබයි.

එහි අරමුණ වන්නේ සේවය ලබා ගැනීමට පැමිනෙණ පුද්ගලයන්ගේ කාලය හා ශ්‍රමය ඉතිරි කිරීමයි.

ජංගම සේවය උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කල අතර, මාතලේ, ගාල්ල හා කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලද පැවැත්වුණා