26.1 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිමෙන්ති මිල වැඩි කිරීමේ සූදානමක්

සිමෙන්ති මිල වැඩි කිරීමේ සූදානමක්

සිමෙන්ති ආනයනය කරන සමාගම් විසින් මිල වැඩි කිරීමට කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති සහ හිටපු ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (10) ඇල්පිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙය වැළැක්වීමට රජය විසින් ඉක්මනින් ක්‍රියාමාර්ග ගතයුතු බවයි සභාපතිවරයා එහිදී කියා සිටියේ.

විදුලි බිල ඉහළ දැමීමෙන් කර්මාන්ත ක්ෂේත්‍රයට මෙන්ම සියලු ව්‍යාපාර ක්ෂේත්‍රයන්ටද වැඩි වියදමක් දැරීමට සිදුවන බවත් රජය විසින් මෙරටට භාණ්ඩ ආනයනය කිරීමට ඊයේ (09) සිට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බැවින් මෙරටේ ඇති විදේශ විනිමය ප්‍රශ්නය මත මෙය පාලනය සිදුවිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.